Sick (Explicit)-Menzy Ozeyn

Sick (Explicit)

歌手:Menzy Ozeyn

时间:2026-05-12

    使用手机浏览器「扫一扫」

    在手机上保存,获得更好体验

标签
歌词

Sprakey (Hook)

ගත්තෙ නැ වැරදි නම් පැත්තක් මං ඇත්ත

සෙල්ලමේ බරටම වදන් නම් මං ඇද්ද

නැ ගන්නෙ කනකට එකෙක්ගෙවත් සද්ද

ගන්න ඇවිත් ඉදගන්න රැපෙන් හිරිවට්ට

Menzy Vers

හරිම විකාරයි ඔලුවෙ ඇති ප්‍රෙහෙලිකාවන්

බැස්සෙ Menzy මේ කළබා යන්න වේදිකාවත්

අන්දරේ කැරියෙක් ද මෝඩ පාල සීනි කෑවත්

අත පෑවෙ නෑ එකෙක්ට ඇදගෙන කෝම නෑවත්

ආඩ පාලී නෑ බොලා ගෙයි මල් වට්ටී

ආතක් පාතක් නෑ වගෙ දක්කයි පට්ටි

අහල පහල නංගිලා පැනල කට්ටී

බැලුවොතින් කරදක් වගේ ඩෝ වලන් හට්ටී

මල් රැප් ගලි අස්සෙ උබල නිල මැස්සෝ

මේ මගෙ වදන් වැස්සෙ තෙමිලා බොලා කැස්සෝ

නොහිතා දාපු බෝලෙ තවු කඩාන බැස්සෝ

දැන් සිරිසග බෝ නෑමේ කලේ අබුද්දස්සෝ

බනින්නෑ ගෙදරින් හැදුනාම

කැඩෙන්නෑ රැප් සික් හැදුනාම

උබලත් කොරවෙයි මගෙ නම උඩින් රැදුනාම

පාවෙන්නෙ වැදුනාම

එත් මං හැදුනාම

ඉතුරු ටික හැලියන් රැදෙන උන් රැදුනාම

මනිසින් වැටිලනම් වෙන්න මේකේ වාඩී

දාල දෙන්නම් ජාඩී ටුනා මාලු සාඩීන්

එකේක පාටින් පෙති දාන් පාටි

කැදහැලිවය ගාව වාඩී වී හත් ආඩී

Menzy (Hook)

ගත්තෙ නැ වැරදි නම් පැත්තක් මං ඇත්ත

සෙල්ලමෙ බරටම වදන් නම් මං ඇද්ද

නැ ගන්නෙ කනකට එකෙක්ගෙවත් සද්ද

ගන්න ඇවිත් ඉදගන්න රැපෙන් හිරිවට්ට

Sprakey Vers

මං මට ඕන දේවල් කරගත්තෙ තනියම

කාටද මාත් එක්ක හැප්පෙන්න තදියම

අද මට සතුටුයි මං ගැනම කලින් හිටි හැටියට

නැව ගිලෙනකල් බලන් ඉන්න උබ නැවියෙක්ද

නවත්තපන් සද්ද හෝව්

තනි අතින් අල්ලනො බලපන් Flows

අද ඉදි හෙට මැරෙයි තියන්නෙපා Hops

වහපන් සද්ද නැත්තන් උබෙ පටි වෙයි රොල්

Ganster Rappers මුන් Real

රෝස මල් අරගෙන වැලපෙනෝ ලදක් ගාව

අපෙ වදන් අහන්න පිරෙනවා ඩො හෝල්

ඉතින් මම Busy ගන්න එපා Call ( No Answer )

ඈත් වෙයන් ලගින් එපා මාත් එක්ක පෑහෙන්න

Baby Call BaBa ඒන්න ගෙදරට රෑවෙන්න

එයා ලග ඉද්දි නම් හිතෙන්නැහැ ඈත් වෙන්න

Baby Why තව ටිකක් ලං වෙන්න

දෙන්නම් මම වදන් කලත්තා

ඔව් මම පිටියට බැස්ස එකෙක් භවත්‍රා

මෙකේ රජ වෙන්න දැගලුවා දහස් ගානක්

කෝ දැන් ඔටුනු බිම වැටුනා දඩස් ගාලා

展开显示全部歌词