Himikariye-Knoize

Himikariye

歌手:Knoize

专辑:Himikariye

时间:2025-01-01

    使用手机浏览器「扫一扫」

    在手机上保存,获得更好体验

标签
歌词

කදුලින් බර දෙනෙතින්

සිපගන්නද රහසින්

හමුවී අප හොරහින්

වෙන් වී අප රහසින්

හිමිකාරියේ ඔබ කියපූ වදන්

සගවාපු ආලේ මේ ආලේ ඈත් වී ගිහින්

නොමැකේ වී නම් මා හට දුන්තරම්

දැන දැනම ඇයි දෝ මේ ප්‍රේමෙන් වෙලන්

හැම රෑකම පැතුවා

ඈ නොමැකී මැකුනා

ඈ නොකියූ රහසක්

මා හට දැනුනා

හිමිකාරියේ හිමිකාරියේ මගේ හිමිකාරියේ

展开显示全部歌词