මතකයි
කඳුළු සඟවා සදා සිනාසෙයි
ඔබේ තුරුලේ නිදා සැප රැදෙයි
නොනිමි වළාකුළේ
හිත මල් වගේ
ඉවසා හිඳින
සොදුරු ඔබ
නෙත අමුණා හිනැහෙන
සොදුරු ඔබ
සැඟවෙයි සිහින ලෙස
සමනලියක් සොයා ගිහින්
ආයේ නොබලා
ආලෙන් පෑයූ දවසක්
නුඹේ හදෙහි ඇලී
ඉවසා හිඳින
හිත මල් වගේ
නොනිමි වළාකුළේ
සොදුරු ඔබ
නෙත අමුණා හිනැහෙන
සොදුරු ඔබ
සැඟවෙයි සිහින ලෙස
සොදුරු ඔබ
නෙත අමුණා හිනැහෙන
සොදුරු ඔබ
සැඟවෙයි සිහින ලෙස