Kaviyak Liya Hithe-Sithum Geethadeva

Kaviyak Liya Hithe

时间:2023-06-11

    使用手机浏览器「扫一扫」

    在手机上保存,获得更好体验

标签
猜你喜欢的歌曲
歌词

කවියක් ලියා හිතේ

කිවිදිය දුර ඈත ඉමේ

හුස්මක් පුරා නුබේ

සිනහා තාම මැවේ

නොයෙනා නිසා දිවියේ සදා හිත කීව ආදරේ

ඉන්නම් බලා හමුවන තුරා සංසාර මාවතේ

කීව ඒ රස තැන් හිතේ ගලපා

සීරුවෙන් මතකයන් ගොඩ ගැසුනා

වෙන්වී ගියාට ආදරේ නොදැනී

නුබ දුන්නු හීන නෑ හිතේ මියැදී

රෑ සදත් නුබ කොහේදෝ ඇසුවා

පිලිතුරක් නැති සිතත් ගොලු වූවා

දුරක් ඔබ හා යන්න මං ආවා

මගක් ඇවිදින් නුබත් හැරුනා

展开显示全部歌词