歌手:Sajeewa Dissanayake
专辑:Ayachana (Piano Version)
时间:2022-09-23
在手机上保存,获得更好体验
පණ වාගෙ රැක ගන්නම් ඔබෙ ළඟ ඉන්නම්
දිවි තිබෙන තුරා මන් ඔබෙ වෙන්නම්
බාධක මතින් අපි යමු තුටින්
ආදරයේ අරමුණු ඉටුකරන්
ආයාචනා.. ඔබ තරුවක් වෙලා.
රෑ අහසේ පියඹන්න කාටත් හොරා..
මන් ඉන්නවා .. ඈතට වෙලා..
ඔබ එක්ක හඳ වාගෙ
හයියක් වෙලා