Mage Jeevithe-Dayan Witharana

Mage Jeevithe

专辑:Obe Susum

时间:2014-11-14

    使用手机浏览器「扫一扫」

    在手机上保存,获得更好体验

标签
歌词

මගෙ ජීවිතේ

සතුට රැදී තිබුනේ...

තව කෙනෙකුන්ගේ

නෙත් සගලේ, හසරැල්ලෙ...

සිතුවේ නෑ

දැනුනේ නෑ ඔබ දකින තුරා...

සුන්දරයි සිතූ සියලුම දේයට වඩා...

සුන්දරයි ඔබ...

අහින්සකයි කී හැම දේකටම වඩා...

අහින්සකයි ඔබ...

මටම හිමි වෙනා

මා ළග ඉන්න සදා...

මගෙ ජීවිතේ

සතුට රැදී තිබුනේ...

තව කෙනෙකුන්ගේ

නෙත් සගලේ, හසරැල්ලෙ...

සිතුවේ නෑ...

දැනුනේ නෑ ඔබ දකින තුරා...

අස්තිරයි සිතූ සියලු දෙයම

බොරු වී...

ඉස්ථිරයි ඔබ...

කවි සිත කැයි කී මගෙ සිත පාළු මැකී

හිනැහෙනවා ඔබ

මටම හිමිවෙලා මා ළග ඉන්න සදා

මගෙ ජීවිතේ

සතුට රැදී තිබුනේ...

තව කෙනෙකුන්ගේ

නෙත් සගලේ, හසරැල්ලෙ...

සිතුවේ නෑ

දැනුනේ නෑ ඔබ දකින තුරා...

ආදරණීය සංකල්පනා

展开显示全部歌词