Ayachana-Sajeewa Dissanayake

Ayachana

专辑:Ayachana

时间:2019-02-09

    使用手机浏览器「扫一扫」

    在手机上保存,获得更好体验

标签
歌词

Sajeewa Dissanayake - Ayachana

පන වාගේ රැක ගන්නම්

ඔබේ ළඟ ඉන්නම්

දිවි තිබෙන තුරා මං ඔබේ වෙන්නම්

බාදක මතින් අපි යමු තුටින්

ආදරයේ අරමුනු ඉටුකරන්

ආයාචනා ඔබේ තරුවක් වෙලා

රෑ අහසේ පියබන්න කාටත් හොරා

මං ඉන්නවා ඈතට වෙලා

ඔබ එක්ක හද වාගේ හය්යක් වෙලා

හය්යක් වෙලා

ආලෝකයක් ගෙන ආව කුමරිය නුබයී

පහනක් දැල් වුවා සේ ම ඔබ බව නොදයි

මං මුලා වූ මාවතේ

අපි යමු මග වැරදුන තැන් සොයන්

බවයෙන් බවේ සෙනහෙන් බැදී එදා

ආයාචනා ඔබේ තරුවක් වෙලා

රෑ අහසේ පියබන්න කාටත් හොරා

මං ඉන්නවා ඈතට වෙලා

ඔබ එක්ක හද වාගේ හය්යක් වෙලා

හය්යක් වෙලා

ආයාචනා ඔබේ තරුවක් වෙලා

රෑ අහසේ පියබන්න කාටත් හොරා

මං ඉන්නවා ඈතට වෙලා

ඔබ එක්ක හද වාගේ හය්යක් වෙලා

ආයාචනා ඔබේ තරුවක් වෙලා

රෑ අහසේ පියබන්න කාටත් හොරා

මං ඉන්නවා ඈතට වෙලා

ඔබ එක්ක හද වාගේ හය්යක් වෙලා

හය්යක් වෙලා

展开显示全部歌词