එනවාද වැව ලගට දොඩවන්ට කවි ගාතා
යන්නට හිතෙයි මට ගුරු පාර කුරුටු ගාලා
පොලොවට බර වැඩියි හාමතේ අපෙ ඇඩියා
තරු වට කරගන්නට කලුවරේ දුවපං මගෙ සාරා
යන්ට එපා එන්ට කියලා
ඉන්න වුනා පන ගැහිලා
තහන්චිනම් මට නෑ උඹ ගාවා
මං ඉන්නම් තනියම කරබානා
පාලු නෑ ඉවුරට වැවට හද වැටුනම
කෙලී කොයිදෝ නුඹේ ඔය මං හදපු මුතු මාල
ඔරවන්නට එපා මයේ පොරොන්දු කැඩුවාට
කන්දේ දෙයියත් කෝප වෙයි ඉලගට උඹේ ගාව