Sinasennata-Arun Jeromy

Sinasennata

歌手:Arun Jeromy

专辑:Sinasennata

时间:2022-07-18

    使用手机浏览器「扫一扫」

    在手机上保存,获得更好体验

标签
歌词

සිනාසෙන්නට වරම් දුන් නුබ

ඉකි ගසන්නට රිදුම් දුන්නා

සිතම ගිනි ගෙන අළුව යද්දී

නුබ සිනාසෙන හඩක් ඇසුනා

නෙතින් ගැලු කදුළු

සිත නිවනු බැරිලූ

නෙතින් ගැලු කදුළු

සිත නිවනු බැරිලූ

එදා මා සිත සොරා ගත් නුබ

ආදරෙන් උන්නා

මගෙන් ලද ආදරේ මදිවද

ඇයිද ගියෙ මන්දා

නෙතින් ගැලු කදුළු

සිත නිවනු බැරිලූ

හදේ මෝරපු ආදරේ

නුබ ලගම හන්දා

උනු කදුලු උනනා

නෙතින් ගැලු කදුළු

සිත නිවනු බැරිලූ

සිනාසෙන්නට වරම් දුන් නුබ

ඉකි ගසන්නට රිදුම් දුන්නා

සිතම ගිනි ගෙන අළුව යද්දී

නුබ සිනාසෙන හඩක් ඇසුනා

නෙතින් ගැලු කදුළු

සිත නිවනු බැරිලූ

展开显示全部歌词